දේදුගල ගෑන....


View Larger Map

දේදුගල ....................

දේදුගල කියන්නේ ලoකවේ තියන සුනදරම ස්ථාන වලින් එකක් ඒත් ගොඩක් අය මේ සුන්දර ප්‍රදේශය තියෙන්නේ කොහෙද කියල දන්නෙ නේ....අත්තටම කියනවනම්  මේ ප්‍රදේශය තවමත් ලොවෙන් සගවුන ප්‍රදෙශයක්.සුන්දර කදු පන්ති වලින් වටවෙලා තියන මේ ලස්සන ප්‍රදේශය පුරාවට සුන්දර දිය දහරා වලින් නම් කිසිම අඩුවක් නෑ.ඒ චුටි චුටි දොල පහරවල් එකතු වෙලා තමයි දේදුගල හරහා ගලා යන රිටිගහ ඔය පෝශනය කරන්නෙ.රිටිගහ ඔය කියන්නෙ කලණි ගගේ ප්‍රධාන අතුගoගවක්.රිටිගහ ඔය ගලන් යන්නෙ නිකන්ම නෙවෙයි, ලොකු කුඩා දිය ඈලි රාශියක් නිර්මානය කරමින්.ඒ කියන්නේ මෙහාට එන ඔනෙම කෙනෙකුට මර්ගයේ සිට දර්ශනය වන දිය ඈලි රශියක් බලාගන්න අවස්ථාව ලබෙනවා.ඒ විතරක් නෙවෙයි, මෙහාට එන්න තියන මාර්ගයත් හරි අපුරු අත්දෑකිමක් ඔයලට ගෙනල්ල දේවි.ඒ කියන්නේ වන්ගු, බෑවුම්, ප්‍රපාත බහුල මාර්ගයකින් තමඉ යන්න තියෙන්නේ.

දෑන් අපි බලමු මේ කියන දේදුගල තියෙන්නේ කොහෙද කියලා.දේදුගල කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති සුන්දර ගමක්.කෑගල්ල  දිස්ත්‍රික්කයත්, මහනුවර දිස්ත්‍රිකයත් අතර මායිමේ තමයි මේ දේදුගල තියෙන්නෙ.දේදුගල  සිට දොලොස්බාගේ හරහා නාවලපිටියට යන්න ඉතාම කෙටි මර්ගයක් තිබුනත් එම මාර්ගය වාහන දාවනයට සුදුසු තත්වයේ නෙවෙයි තියෙන්නේ.ඒ පාරේ යන්නනම් 4Wheel වාහනයක් තියෙන්නම ඔනෙ.

දෑන් බලමු කොහොමද දේදුගලට එන්න පුලුවන් මාර්ග කියලා.ප්‍රධාන මාර්ග 2 තියන්වා එකක් අවිස්සාවේල්ල පෑත්තෙන් අනික කෑගල්ල පෑත්තෙන්.අවිස්සාවේල්ල පෑත්තෙන් එන්නෙ මෙහෙමයි, අවිස්සාවේල්ලෙන් කරවනෑල්ල ,රුවන්වෑල්ල හරහා බුලත්කොහුපිටියට ඈවිත් එතනින් දේදුගල පාරට හෑරිල එන්න ඕනෙ.කෑගල්ල පෑත්තෙන් එනවනම් කෑගල්ලෙන්  මොරොන්තොට,උදුගොඩ හරහා බුලත්කොහුපිටියට ඈවිත් දෙදුගල පාරට හරවන්න ඔනේ.



ඔයාලත් මේ ලස්සන බලල අත්දෑකීමක් අරන් යන්න එන්න